අජාසත් පුතෙක් මව ඝාතනය කරලා.
මාතර බංගම පොලිස් වසමේ සිව්දරු මවක් මානසික ආබාධිත 28 හැවිරිදි සිය වැඩිමහල් පුතු විසින් පරාළයකින් ගසා අද (30) ඝාතනය කර...
මාතර බංගම පොලිස් වසමේ සිව්දරු මවක් මානසික ආබාධිත 28 හැවිරිදි සිය වැඩිමහල් පුතු විසින් පරාළයකින් ගසා අද (30) ඝාතනය කර...
කොළඹ නුවර මාර්ගයේ බටලීය කජුගමදී බස් රථ දෙකක් ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. මෙම අනතුරින් රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව...
ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවකට මුල් වූ නිකිනි පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී ඇති බව වාර්තා වේ. ප්‍රථම ධර්ම...
2023 අගෝස්තු මස 30 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල...
පවතින නියං තත්ත්වයත් සමග දිවයින පුරා වගා බිම් අක්කර 58,766කට හානි සිදුවී ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා...
කතරගමදී වෙඩිතැබීමක් සිදු කර ඇති බව වාර්තා වේ. මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයින් 05 දෙනෙක් පමණ කඩු සහ ගිනිඅවි සහිතව...
අන් අයට බරක් නොවී ශ්‍රී ලංකාවට තනිව දියුණුවිය හැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කරන බව වාර්තා වේ....
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (30) සිට ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ. තරගාවලිය සඳහා "ඒ" කාණ්ඩය යටතේ ඉන්දියාව,...
'අස්වැසුම’ සම්බන්ධයෙන් සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සිදුකළ හැකි බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළ...
වැලිකඩ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී මියගිය රාජකුමාරී නැමැති මෙහෙකාර කාන්තාවගේ මියයාමේ සිද්ධියට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් එම පොලීසියේ...
© 2021 රාවණා ලංකා.