නීතිවිරෝධීව මෙරටට ගෙන ආ බීඩි කොළ තොගයක් අත්අඩංගුවට .
නයිනමඩම ප්‍රදේශයේ අතහැර දමා තිබූ නිවසක තිබී මෙරටට නීතිවිරෝධී ව රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 176ක ප්‍රමාණයක් නාවික හමුදාව විසින්...
නයිනමඩම ප්‍රදේශයේ අතහැර දමා තිබූ නිවසක තිබී මෙරටට නීතිවිරෝධී ව රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 176ක ප්‍රමාණයක් නාවික හමුදාව විසින්...
කොල්ලුපිටිය ප්‍රදේශයේ අද (24) උදෑසන සිදු කරන ලද වැටලීමකදී නීතිවිරෝධී දුම්වැටි 6400ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන...
පවතින සහල් තොග එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් බැවින් පිටරටින් සහල් ගෙන්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවට කෘෂිකර්ම අමාත්‍ය...
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස...
ගම්පහ ඝෝතමි සහ සිද්ධාර්ථ විදුහල්වල පිහිටි සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්‍ෂණ මධ්‍යස්ථානවල ගුරුවරු උත්තරපත්‍ර පරීක්‍ෂවෙන් ඉවත්ව ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට...
පිරමීඩ මුදල් ගණුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඩුවම් ලැබිය හැකි වරදක් බවට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළ බව වාර්තා...
ඊයේ (23) දිනට සාපේක්ෂව අද (24) දිනයේත් රන් මිල ඉහළ යෑමක් දක්නට ලැබෙන බවට රන් භාණ්ඩ අලෙවිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළ...
වතුකරය තුල පවතින බඹර ප්රහාරයන් හේතුවෙන් වතුකරයේ සේවය කරන තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවට වතු කම්කරුවන් පිරිසක් ප්‍රකාශ කළ...
ඇතැම් ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, නිලධාරීන් තමන් නොසලකා හරිමින් කටයුතු කරන බවට, ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම්...
නිවසක් බිඳ රන් භාණ්ඩ සොරාගත් තාක්ෂණ නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු ගම්පොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. නිවසක...
© 2021 රාවණා ලංකා.