කටුනායක මගී තදබදයට විසදුමක්.
කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගී තදබදය අවම කිරීමට පෙර සවි පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බවට ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම ප්‍රකාශ...
කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගී තදබදය අවම කිරීමට පෙර සවි පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බවට ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම ප්‍රකාශ...
මෙනින්ගොකොකල් - මෙනින්ග්ජයර්ටීස් නමැති රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවට වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ...
නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී ඇති බව වාර්තා වේ.
අකුණු සැර වැදීමෙන් දස හැවිරිදි දරුවකු මිය ගොස් ඇති බව වාර්තා වේ. නවමැදගම, දියවිද්දාගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකු මෙලෙස මියගොස් ඇති...
ත්‍රිකුණාමලය පොලිසියේ සිර මැදිරිය තුළ පුද්ගලයෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. මුදල් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන...
පොලොන්නරුව සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක් දඹුල්ල කුරුණෑගල මාර්ගයේදී අනතුරට පත්ව ඇති බව වාර්තා වේ. අනතුර සිදුවන...
මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනාහිමියෝ අද (24)...
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11ක මට්ටමක පවත්වා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් අද(24) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව වාර්තා වේ. 2022 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා...
පොල්පිටිය - හම්බන්තොට අතර කිලෝවොට් 220ක අධිබලැති විදුලි රැහැන් මාර්ගයේ සම්ප්‍රේෂණ කටයුතු අද (24) සිට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා...
© 2021 රාවණා ලංකා.