කුරුන්දියේ උණුසුම් තත්ත්වයක් .
කුරුන්දි විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා ස්ථානයක පූජාවක් පැවැත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ඇතුළු පිරිසක් සූදානම් වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වූ බව...
කුරුන්දි විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා ස්ථානයක පූජාවක් පැවැත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ඇතුළු පිරිසක් සූදානම් වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වූ බව...
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව මේ වනවිට 23% ක් දක්වා පහළ ගොස් ඇති බවයි. රන්දෙණිගල ධාරිතාව...
යුක්රේන ඩ්‍රෝන යානාවක් කඩා වැටීමෙන් රුසියාවේ මොස්කව් අගනුවර ගොඩනැගිල්ලකට හානි සිදු වී ඇති බව වාර්තා වේ. ප්‍රහාරයක් සදහා පැමිණි ඩ්‍රෝන...
කැලණිවැලි දුම්‍රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තැබෙන බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක්...
ජල ගාස්තුව සදහා වන මිල සූත්‍රය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන...
සිදුකරන ලද පුරෝකථන අනුව,එළඹෙන මහ කන්නයේ අස්වනු ලැබෙන තෙක් මේ වනවිට රට තුළ පවතින වී හා සහල් තොග ප්‍රමාණවත් බවත්...
13 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කළ පහලොස් හැවිරිදි පාසල් සිසුන් හතර දෙනෙකු මනම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව...
නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ,කොටගල ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඊයේ (17) ගැටුමක් ඇති වූ බව...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක් අද (18) පැවැත්වෙන බව වාර්තා වේ....
ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ. පවතින ගුරු පුරප්පාඩු සැලකිල්ලට...
© 2021 රාවණා ලංකා.