2024 පෙබරවාරි මස 27 දින සඳහා කාලගුණ අනාවැකිය
නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර...
නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර...
ලබන වසරේ ජනවාරි මස සිට ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බවට ජල සම්පාදන හා වතු යටිතල...
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට සිට දින කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්...
මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර ඇති බව වාර්තා වේ. මීට සුළු මොහොතකට පෙර ඒ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (26) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 306.08ක් දක්වාත්, විකුණුම් මිල රුපියල්...
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (26) දිනයේ කැරට් 22 රන් පවුම රු.163,850.00 වන අතර කැරට්...
අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව පරිගණක පණිවිඩ ක්‍රියාකරුවකු ලෙස රාජකාරී කල කොස්තාපල්වරයෙකු අද (26) අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බවට අනුරාධපුර...
අසාත්මිකතාවයකට ලක් වූ පාසල් සිසුන් දස දෙනකු පමණ අද(26 ) පෙරවරුවේ අකරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බඩල්ගම පොලිසිය කියයි...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර කිලෝමීටර් 4 දශම 1 කණුව අසලදී අද (26) අලුයම බිහිසුණු අනතුරක් සිදුව තිබූ...
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන සඳහා ඉල්ලුම් කිරීමට ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබාදුන් බවට ජනාධිපති කාර්යාලය කියයි. ඒ අනුව...
© 2021 රාවණා ලංකා.