නීතිවිරෝධීව සතුන් ප්‍රවාහනය කළ තුනක් දැලේ.
බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් සහ සතුනට හිංසා වන අයුරින් එළුවන් 89ක්, ගවයින් 16 ක්, ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථ දෙකක්...
බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් සහ සතුනට හිංසා වන අයුරින් එළුවන් 89ක්, ගවයින් 16 ක්, ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථ දෙකක්...
අබේවෙල ප්‍රදේශයේ තිබෙන වික්ටෝරියා දඹේකන්ද රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. මෙම ගින්න හටගෙන ඇති බවට හගුරන්කෙත පොලිසියට...
වන අලින්ගෙන් කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳ තිබූ විදුලි රැහැනක පැටලී අද( 16 ) අලුයම හල්දුම්මුල්ල මාලදොල ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී...
සිවිල් ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබූ තවත් සිවිල් ආරක්ෂක නිලධාරියකු ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර...
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. උද්ඝෝෂකයින් පවසා සිටියේ 2014 නෙවිල්...
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දොස්තර අජිත් මෙන්ඩිස් මහතා පත්කර ඇති බව වාර්තා වේ. විෂයභාර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල...
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද සිදු කරනු ලබන බව වාර්තා වේ. අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 30 වනදා...
කහතුඩුව ප්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක සිදු වූ අනතුරකින් තුවාල ලැබූ ඉන්දීය ජාතිකයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. එම කර්මාන්ත ශාලාවේ...
බණ්ඩාරවෙල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේදී ත්‍රීරෝද රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ....
ඉන්දියාවේ බංකේ බිහාර් කෝවිලක් අසලදී ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ....
© 2021 රාවණා ලංකා.