14:58 බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
Eng සිංහල
Ravana Publisher

Ravana Publisher

නියෝජ්‍ය පොලිස්පතිගේ ෆේස්බුක් පිටුවට හැකර් ප්‍රහාරයක්.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිල ෆේස්බුක් පිටුවට හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ....

“පිරමීඩ ජාවාරමට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කළ යුතුයි” – රංජිත් සියඹලාපිටිය

පිරමීඩ ජාවාරමේ නිරත වන පුද්ගලයින් එම ජාවාරම ජනප්‍රිය කිරීම සඳහා ආගමික උත්සව පවා සංවිධානය කරන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

මහල් 08කින් වැටී පුද්ගලයෙකු මරුට.

වැල්ලවත්ත, ගාලුපාර ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙකු එම ගොඩනැගිල්ලෙන් ඇද වැටි මියගොස් ඇති බව වාර්තා වේ. පොලීසිය...

දෙමළ පක්ෂවලින් ජනපතිට යෝජනා මාලාවක්.

උතුරේ දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිත යෝජනා මාලාවක් ඉදිරිපත් කරන බවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය...

2023 අගෝස්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

2023අගෝස්තුමස14දිනඋදෑසන 05.30 ටනිකුත්කරනලදි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත්...

Page 457 of 516 1 456 457 458 516

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.