LPL තරගාවලියේ තවත් තරගයක් අද රාත්‍රීයේ.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් අද (11) රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ. ඒ දඹුල්ල අවුරා කණ්ඩායම...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් අද (11) රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ. ඒ දඹුල්ල අවුරා කණ්ඩායම...
පාපැදි තරගය සදහා පුහුණු වෙමින් සිටි පාසල් සිසුවෙක් බස් රථයක හැපී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව...
සියදිවි හානිකර ගැනීමට වස පානය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. මෙලෙස රෝහල්...
ආනවිලුන්දා කුලම ප්‍රදේශයේ දී යුද හමුදා කැබ් රථයකට පොල්ලකින් පහර දුන්නේ යැයි කියන තරුණයෝ තිදෙනෙක් අක්කරායන්කුලම් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී ඇති බව වාර්තා වේ.
පළාත් සභා මගින් ප්‍රමාණවත් පරිදි මුදල් ලබා නොදීම හේතුවෙන් රෝහල්වල ප්‍රවාහන කටයුතු සීමා කිරීමට සිදුව ඇති බවට හම්බන්තොට පළාත් සෞඛ්‍ය...
ජපානයේ හොකයිඩෝහි භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ. අද අලුයම සිදුවූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ 6ක් ලෙස සටහන්...
අද (11) උදෑසන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ඉදිරිපිට ගාලු - කොළඹ ප්‍රධාන මාර්යේ විරෝධතාවයක් පැවැත්වූ බව වාර්තා වේ. ඒ, අම්බලන්ගොඩ ධර්මාශෝක...
වැල්ලවත්ත පෙඩ්රිකා පාර ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (10) දින එම...
2023අගෝස්තුමස11දිනඋදෑසන 05.30 ටනිකුත්කරනලදි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...
© 2021 රාවණා ලංකා.