හදිසි ගින්නක් .
හගුරන්කෙත ,ඌකිරි ඇල්ල කැලෑබද ප්‍රදේශයේ ඊයේ (03) රාත්‍රි කාලයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. හගුරන්කෙත පොලිසියට ලද තොරතුරක්...
හගුරන්කෙත ,ඌකිරි ඇල්ල කැලෑබද ප්‍රදේශයේ ඊයේ (03) රාත්‍රි කාලයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. හගුරන්කෙත පොලිසියට ලද තොරතුරක්...
ලිට්රෝ ගෑස් මිල අද (04) දිනයේ සංශෝධනය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. මාසිකව සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව මෙවර ගෑස්...
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දෙන පුහුණුව හෝ පෙර පාසල් ඩිප්ලෝමාවක් නොමැතිව ඉදිරියේදී පෙර පාසල් පවත්වාගෙන යෑමට අවස්ථාව ලබා නොදෙන බවට...
අද (04) අලුයම සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් 08 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති...
2023අගෝස්තුමස04දිනඋදෑසන 05.30 ටනිකුත්කරනලදි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි...
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පා.ම.තිස්ස අත්තනායක මහතා මේ වන විට දිවයින පුරා පිහිටි පන්සල්,පල්ලි ,කෝවිල් සහ දේවස්ථාන ඇතුළු ආගමික...
වසර විස්සකට පසුව වලව කලාපයට ඇතිවු දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරටත් ජලය නිකුත් කිරිමට නොහැකි...
මෙරට ඉදිකිරීම් ක්ෂේත්රය යළි නඟා සිටුවමින් එය ජාතික ආර්ථිකයට පුළුල් ලෙස දායක කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බවට...
දර්ගා නගරය,නුග ගහලන්ද ප්‍රදේශයේදී පොඩි මත්තා,යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු රුපියල් කෝටියක හෙරොයින් ග්‍රෑම් පන්සියයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින්...
අමාරුවේ වැටුණ රට ගොඩගන්නවා කියා ආණ්ඩුව ජල ගාස්තුව පවා වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බව...
© 2021 රාවණා ලංකා.