11:22 අඟහරුවාදා, ඔක්තෝබර් 28, 2025
Eng සිංහල
Ravana Publisher

Ravana Publisher

CID වෙස් ගත් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු බව පවසමින් නිවසකට හොර රහසේ ඇතුළු වී සිටි කොස්තාපල්වරයෙකු හැටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව...

ගව සොරකමේ ගිය තිදෙනෙකු පොලිස් දැලේ.

ගව සොරකමේ ගිය හමුදා සෙබලෙකු ඇතුළු තිදෙනෙකු කහටගස්දිගිලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කහටගස්දිගිලිය පොලිසියට ලද පැමිණිල්ලක්...

2023 ජූලි මස 30 දින සඳහා කාලගුණ අනාවැකිය

2023ජූලිමස30දිනඋදෑසන 05.30 ටනිකුත්කරනලදි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල...

කුවේටයේදී ලාංකිකයෙකු එල්ලා මැරීම එක්සත් ජාතීන් හෙළා දකී.

කුවේටයේදී ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු 05දෙනකුට මරණ දඩුවම ලබාදීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය හෙළා දැක ඇති බව වාර්තා වේ. කුවේටයේ...

සෞඛ්‍ය වෘත්තීය සමිති සංකේත වැඩ වර්ජනයකට සූදානමක්

වෘත්තීය සමිති මර්දනයට එරෙහිව ලබන මස 3 වනදා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන කිහිපයක්...

Page 488 of 516 1 487 488 489 516

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.