ජූලි උණුසුම්ම මාසයයි.
මෙය පසුගිය වසර එක්ලක්ෂ විසි දහස තුල වාර්තා වූ උණුසුම්ම මාසය බවට මෙම ජූලි මාසය පත්වනු ඇති බවට විද්‍යාඥයන් විශ්වාස...
මෙය පසුගිය වසර එක්ලක්ෂ විසි දහස තුල වාර්තා වූ උණුසුම්ම මාසය බවට මෙම ජූලි මාසය පත්වනු ඇති බවට විද්‍යාඥයන් විශ්වාස...
දඹුල්ල, ඇඹුල්අඹේ ප්‍රදේශයේ පිහිටි ගිරාකුළුගින්න කන්දේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ඊයේ (27) රාත්‍රියේ මෙම ගින්න හටගෙන තිබේ....
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ අයි.පී.එල්. හා සමාන...
ජනතාවගේ අයිතිවාසිකම් රකින නීති ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරනලෙස රජයට බලකරමින් කම්කරු අමාත්‍යාංශයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඊයේ(27) දින මහ...
යුද හමුදා විශ්‍රාමික මේජර්වරියක ඊයේ (27) දිනයේ සසුන්ගත වී ඇති බව වාර්තා වේ. නමින් මනීෂා ඉන්දීවරී වන ඇය ශ්‍රී ලංකා...
2023 ජූලි මස 28 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන...
ස්මාර්ට් ජංගම දුරකතන පාසල්වලින් ඉවත් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් නිර්දේශ කර ඇති බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන...
නුගේගොඩ කොට්ඨාසයේ පොලිසියක දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයකු මාළඹේ, තලාහේන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක සිටියදී ඔහුගේ බිරිඳට හසුවීමෙන් පසු එහිදී ගැටුමක් ඇතිවී...
බොරැල්ල සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාවක සිවිලිමේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 60 කට අධික වටිනා හොරෝයින් මත්කුඩු තොගයක් සොයා...
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (27) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.84ක් ලෙසත්, විකුණුම් මිල රුපියල්...
© 2021 රාවණා ලංකා.