පියුමා ගැන අධිකරණ නියෝගයක්.
ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන ඊයේ (15) මෙරටට රැගෙන ආ පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙස සැකකෙරෙන "පියුමා" ව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න...
ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන ඊයේ (15) මෙරටට රැගෙන ආ පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙස සැකකෙරෙන "පියුමා" ව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න...
තලවකැලේ, ඉහළ කොත්මලා ජලාශයට වැටුණු තරුණියක් තලවකැලේ නගර වැසියන් හා පොලීසිය එක්ව මහත් පරිශ්‍රමයක් දරා බේරා ගෙන ඇති බව වාර්තා...
තවත් දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙක් සමගි ජන බලවේගය සමග එක්ව ඇති බව වාර්තා වේ. ගාමිණී තිලකසිරි සහ ගාමිණී සිල්වා එලෙස සජිත්...
ආදුරුප්පුවීදිය පොලීසිය තුළදී සැකකරුවන් දෙදෙනෙකුට වස මිශ්‍ර පානයක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ....
ජනතා විරෝධයක් හේතුවෙන් මේ වනවිට කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වේ. වැල්ලවාය වෙහෙරයාය ප්‍රදේශයේ...
රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති මගින් ක්‍රියාවට නංවා තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර ඇති බව වාර්තා වේ....
බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් 35 හැවිරිදි නාවික හමුදා සෙබළෙකු මියගොස් ඇති බව වාර්තා වේ. බෙලිඅත්ත සිට මරදාන බලා...
අරලගංවිල අළුත්වැව කැටේහංදිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පළා ගිය ලොරි රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මාර්ගයේ පුද්ගලයෙකු...
තෙත් කලාපීය පුරන් කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට පියවර ගන්නා බවට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා ඇති බව වාර්තා වේ....
ඊයේ (15) සවස් කාලයේදී පරයනාලන්කුලම් පෙරියකට්ටු ප්‍රදේශයේ මල්වතු ඔයේ දියනාමින් සිටි 26 හැවිරිදි යුද හමුදා සෙබළෙකු දියේ ගිලී සෙට්ටිකුලම රෝහලට...
© 2021 රාවණා ලංකා.