රිය අනතුරින් අයෙක් මරුට.
සෙල්ල කතරගම මයිලගම මාර්ගයේ ඩීමෝ බට්ටා ලොරියක් අනතුරට ලක්වී සිදු වූ අනතුරකින් අද (08) සවස එහි ගමන් ගත් පුද්ගලයෙකු මියගොස්...
සෙල්ල කතරගම මයිලගම මාර්ගයේ ඩීමෝ බට්ටා ලොරියක් අනතුරට ලක්වී සිදු වූ අනතුරකින් අද (08) සවස එහි ගමන් ගත් පුද්ගලයෙකු මියගොස්...
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රෝහල් මඟින් ගැබිනි මවුවරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ විටමින් වර්ගවල උග්‍ර හිඟයක් තවදුරටත්...
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ප්‍රවීණ පුවත්පත් කාටූන් නිර්මාණ ශිල්පී තලන්ගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. ඒ මහතා මියයන විට...
තමාගේ වැඩ මුරය නිම වීමෙන් අනතුරු ව තමන්ට සිය ආයතන ප්‍රධානින්ගෙන් ලැබෙන අසාධාරණ දුරකථන ඇමතුම් සහ පණිවුඩ නොසලකා හැරීමේ අයිතිය...
තීරු බදු නොගෙවා නීති විරෝධි අයුරින් මෙරටට ගෙන්වූ ජංගම දුරකථන තොගයක් සහ උපාංග තොගයක් සැකකරුවෙක් සමග විශේෂ කාර්ය බළකා නිලධාරීන්...
රාජ්‍ය අමාත්‍ය සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳව තමා බලවත් කණගාටුවට පත්වන බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන...
දින 22 කට පෙර මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය 'ජෙරම් පුතා' නම් බහුදින යාත්‍රාවෙන් කිසිඳු තොරතුරක් ගොඩබිමට ලැබි නැති බවට...
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ යම් අඩුපාඩු පවතින බවට නිරීක්ෂණය වී ඇති බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසා...
දෙණියාය මූලික රෝහලේ සේවය කරමින් සිටි එකම විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයා රෝහල හැර විදේශගතවීම හේතුවෙන් රෝහලේ සිදු කරන සියළු සීසේරියම් සැත්කම් ඇතුළු අනෙකුත් සැත්කම් ඇනහිට ඇති බවට දෙණියාය...
ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා...
© 2021 රාවණා ලංකා.