මාතර පාසල් හෙට අනිද්දා වහලා.
පවතින ආපදා තත්ත්වය සමඟ මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර ඇතැයි දකුණු...
පවතින ආපදා තත්ත්වය සමඟ මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර ඇතැයි දකුණු...
ඉන්දියාවේ සික්ම් ප්‍රාන්තයේ දී ඉන්දීය හමුදා භටයින් 23 දෙනෙක් අතුරුදන්ව ඇති බව එරට හමුදා ආරංචි මාර්ග වාර්තා කර තිබේ ....
ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකුගේ දිවි බේරුණු ඇදහිය නොහැකි පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙම අනතුර...
අපොස උසස් පෙළ පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබෙන බව වාර්තා වේ . ඒ අනුව අදාළ විභාගය 2024.01.04 දින සිට 2024.01.31...
ලාෆ්ස් ගෑස් සමාගමද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබෙන...
දුම්රිය නියාමක සංගමය ක්ෂණිකව ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (04) සවස් කාලයේදී දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය...
තහනම් කරන ලද ප්ලාස්ටික් භාණ්ඩවලට ආදේශකයක් ලෙස පරිසර හිතකාමී දිරාපත්වන භාණ්ඩ වෙළෙඳපොළට හඳුන්වා දෙන බව ජාතික ශිල්ප සභාව ප්‍රකාශ කර...
දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් අද (04) පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව...
මහියංගනය රජමහා විහාරය අසලදී සීතා ඇතින්නට වෙඩි තබා ඇත්තේ ජීව උණ්ඩ භාවිත කරමින් බවට තහවුරු වී තිබෙන බව වාර්තා වේ...
සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන අද (04) උදෑසන 9.30 සිට 11.30 දක්වා කාලය තුළ ත්‍රීකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක මූලික...
© 2021 රාවණා ලංකා.