ඔක්තෝම්බර් 03 සුරාසැල් වහලා.
සෑම වර්ෂයකම ඔක්තෝම්බර් 03 වැනිදාට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන මෙවරද වසා...
සෑම වර්ෂයකම ඔක්තෝම්බර් 03 වැනිදාට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන මෙවරද වසා...
අද (28) දින සිට එළැඹී තිබෙන දීර්ඝ සති අන්ත නිවාඩුවේ විවිධ ප්‍රදේශවලට විනෝද චාරිකාවල නිරතවීමේදී රථවාහන ධාවනයේදී විශේෂ අවධානයක් යොමුකරන...
කැලනිවැලි වැවිලි සමාගමට අයත් වී ඔය ආශ්‍රිතව වතු පාලකයන් , ජනතාව සහ රට නොමග යවමින් මහජනතාවට අයත් රක්ෂිතය වනාන්තරයක් විනාශ...
2023 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවසන් තීරණය ඔක්තෝබර් 02 වනදා ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්...
පාදුක්ක ලියන්වල ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ . මෙලෙස අතුරුදන්ව ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවූ පාදුක්ක...
අද (28) උදෑසන ආරච්චිකට්ටුව පොලිස් වසමේ කොට්ටගේ දුම්රිය හරස් මාර්ගයේ දී ධාවනය වෙමින් තිබූ දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටී සිදු වූ...
රටේ පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා රටේ පවතින සංස්කෘතියට ගරු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තාවකාලික ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අදාළව අද (28) දිනයේ සලකාබලනු ඇති...
ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ සිදු වී ඇති බව කියන අයතා මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශයෙන්...
මුලතිව් , වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී හිටපු කොටි ත්‍රස්ත සාමාජිකයෙකුගේ තොරතුරකට අනුව ආයුධ සහ රත්‍රං සොයා දින 03ක් පුරා සිදුකරන ලද...
© 2021 රාවණා ලංකා.