චීන හැකර්වරු ඇමෙරිකාවටත් විදීයි.
චීන හැකර්වරු විසින් ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ගිණුම්වලින් විද්‍යුත් පණිවුඩ දස දහස් ගණනක් සොරකම් කිරීමට සමත්ව ඇති බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තු...
චීන හැකර්වරු විසින් ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ගිණුම්වලින් විද්‍යුත් පණිවුඩ දස දහස් ගණනක් සොරකම් කිරීමට සමත්ව ඇති බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තු...
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් දෙහිවල , පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම්...
කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්රියේ ගල්ගමුව දුම්රිය ස්ථානයට කිලෝමීටර්යක් පමණ දුරින් ඊයේ රාත්‍රී 11.30ට පමණ...
ඉවසීම හා නිහඬතාවය යනු තියුණු ආයුධය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීලාදුන් - නබි උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන්...
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබෙන මුදල් දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරිම සඳහා භාවිත කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බව...
කිලිනොච්චිය , තිරුවයියාරු ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදුණු කල්ලියක් සිදුකළ පහර දීමක් හේතුවෙන් පුද්ගලයන් 5 දෙනකු තුවාල ලබා රෝහල් ගත...
සැකකරුවෙකුට ඇප දෙන්න කියා මෛත්‍රීපාල අගවිනිසුරුට බලපෑම් කරලා - පර්යේෂණ වාර්තා සඟවලා. 2015 ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේ රත්නපුර , කහවත්ත ප්‍රදේශයේදී...
බස්නාහිර, සබරගමුව යන පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ...
වයස අවුරුදු 45ත් 65ත් අතර රැකියා වල නියුතු කාන්තාවන් පිළිකා රෝග වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් මතුව ඇතැයි පියයුරු පිළිකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබෙන බව වාර්තා වේ .
© 2021 රාවණා ලංකා.