අද (25) දවසේ අපගේ පුවත් සාරාංශය .
01. 2023 සැප්තැම්බර් මස 25 දින සඳහා කාලගුණ අනාවැකිය. 02. නාසා අලුත් වැඩකට අතගසයි. 03. බස් රථ අනතුරකින් 15 ක්...
01. 2023 සැප්තැම්බර් මස 25 දින සඳහා කාලගුණ අනාවැකිය. 02. නාසා අලුත් වැඩකට අතගසයි. 03. බස් රථ අනතුරකින් 15 ක්...
කලාපයේ පාරිසරික ගැටලු සාකච්ඡා කෙරෙන ආසියා පැසිෆික් කලාපීය අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ සංසදයේ පස්වන සැසිවාරය (UNEP) මෙම ඔක්තෝබර් 03 වනදා...
බදුල්ල මාපාගල ප්‍රදේශයේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වේ . ගින්න හේතුවෙන් මේ වන විට නිවාස 8කට හානි...
දියුණු රටවල ක්‍රමවේදයන් සැලකිල්ලට ගනිමින් මෙරට වෘත්තිය අධ්‍යාපනය සම්පූර්ණයෙන් ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හංවැල්ල රාජසිංහ...
විපක්ෂය නඟන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා – රුවන් විජයවර්ධන. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල...
අගලවත්ත , බදුරලිය මාර්ගයේ , ජිවරාණි හංදිය අසලදී සිදු වූ යතුරු පැදි අනතුරකින් තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන්...
ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට රත්නපුර මහාධිකරණය විසින් සිර...
අද (25) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මීගොඩ ප්‍රදේශයේ ගෘහ භාණ්ඩ තොග වෙළෙඳසැලකට ආයුධ අතැතිව ඇතුළු වී මුදල් කොල්ලකා පළාගොස් ඇති...
සිය කුඩා දරු තිදෙනාව ඝාතනය කළ පියෙක්ට එරෙහිව තායිලන්ත පොලීසිය විසින් චෝදනා ගොනුකර තිබෙන බව වාර්තා වේ . වාර්තා වන...
ප්‍රදේශ කිහිපයකට කෙටි පණිවිඩ මඟින් මාසික බිල්පත් ලබා දෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා...
© 2021 රාවණා ලංකා.