දුම්රිය ප්‍රතිව්‍යුහගත කරන්න පත් කළ කමිටුව 6 දා රැස් වෙයි.
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ කමිටුව ලබන 6 වනදා දක්වා රැස්වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව වරාය...
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ කමිටුව ලබන 6 වනදා දක්වා රැස්වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව වරාය...
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දු - පාකිස්ථාන තරගය අද (02) මහනුවර , පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පස්වරු 3.00 ට...
මාතර , ඌරුගමුව , ඉහළගොඩ කනිටු විදුහලේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පහන්සිත නම් සිසුවාගේ දෑස් දිනෙන් දින නොපෙනී යමින් පවතින...
ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් ඖෂධ සඳහා සුදුසුකම් ලත් ලියාපදිංචි සැපයුම්කරුවන් ප්‍රමාණය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය...
ජාත්‍යන්තර පොල් දිනය අදට (02) යෙදී තිබෙන අතර ඊට සමගාමීව මෙරට දෙවන පොල් ත්‍රිකෝණය ලෙස උතුරු පොල් ත්‍රිකෝණය ඇරඹීම අද...
ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන රෝහල් වෙත බෙදා හැර ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ...
අනිද්දා (04) සෞදි අරාබියේ රියාද් හිදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද...
පසුගිය මාස 3ක කාලය තුළ ප්ලැට්ස් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්ධන මිල ඉහළ දමා ඇති බව විදුලිබල...
පිලිපීනයේ ඇඟලුම් කර්මාන්තශාලාවක් තුළ දරුණු ගින්නක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර...
ඉන්දීය නාවික හමුදාවට අයත් “ INS Delhi “ නම් යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට පැමිණ ඇති...
© 2021 රාවණා ලංකා.