ගොඩකවෙලදී රක්වාන පූජකවරයෙකුගේ මෝටර් රථයක් අනතුරක.
ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය අසල දී බවුසර් රථයක් සහ මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර ගැටී අනතුරක් සිදුව තිබේ....
ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය අසල දී බවුසර් රථයක් සහ මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර ගැටී අනතුරක් සිදුව තිබේ....
තලවකැලේ ග්‍රේස්ට් වෙස්ටන් කදු මුදුනේ තිබි පසුගිය 01වන දින ලිදුල පොලිසිය විසින් සොයා ගන්නා ලද අභිරහස් කාන්තා මළ සිරුර 22වන...
01. 2023 අගෝස්තු මස 23 දින සඳහා කාලගුණ අනාවැකිය. https://www.ravanalankanews.lk/2023-%e0%b6%85%e0%b6%9c%e0%b7%9d%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b6%b8%e0%b7%83-23-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%9a/ 02. දුම්රිය වර්ජනයෙන් මගීන් අමාරුවේ. https://www.ravanalankanews.lk/passengers-in-trouble-due-to-smoke-strike/ 03. ජනපති යළි දිවයිනට. https://www.ravanalankanews.lk/the-president-returned-to-the-island-2/ 04. ජාතික ක්‍රිකට් කණ්ඩායමක සිටි...
සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර තිබේ . ඒ...
දුම්රිය විදුලි කාර්මිකයින් හදිසියේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයක් හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ අද (23) පස්වරුවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබුණි....
2022 උසස්පෙළ විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මස 10 වනදාට පෙර නිකුත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්...
පරිපුරක වෛද්‍ය සේවාවට අදාළ වෘත්තීන් 05කට අයත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉල්ලීම් 7 ක් මුල් කරගනිමින් හෙට (24) දිනයේ දී සංකේත...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (23) දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල්...
ඉන්දියාවේ මිසොරාම් ප්‍රදේශයේ ස්ථානයක ඉදි කෙරෙමින් පැවැති පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර...
හිටපු සිම්බාබ්වේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හීත් ස්ට්‍රීක් මියගිය බවට මීට පෙර පුවතක් පළ වූවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එලෙස...
© 2021 රාවණා ලංකා.