වහාබ් රියාස් ජාත්‍යන්තර පිටියට සමුදෙයි.
පාකිස්ථාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබෙන බව වාර්තා වේ ....
පාකිස්ථාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබෙන බව වාර්තා වේ ....
ඉහළ ගොස් තිබූ මාළු මිල මේ වන විට විශාල ලෙස පහළ බැස ඇති බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.බී. උපුල් මහතා...
පහරදීමක් හේතුවෙන් හෝමාගම බණ්ඩාරණායක මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ . අනවසරයෙන් පොතක්...
ඊයේ(15) දිනට සාපේක්ෂව අද(16) දිනයේත් රන් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ . ඒ අනුව අද (16) රන් මිල...
කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශයේ ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වේ . ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ...
ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේ පාසල් සිසුවියකට ගෝනෙකු විසින් එල්ල කළ ප්‍රහාරයක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ . එම අනතුරින්...
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් දීර්ඝ කිරීමේ පෙත්සම් 9 ක් එරට දිස්ත්‍රික් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර...
ඖෂධවල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් නොමැති තත්ත්වයක් තුළ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ...
2022/2023 වර්ෂ සඳහා ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන...
ඖෂධ විෂ වීමක් හේතුවෙන් රත්නපුර , හුණුවල , මොරතොට ප්‍රදේශයේ 11 හැවිරිදි දැරියකගේ දෙනෙත් අන්ධ වී ඇති බව වාර්තා වේ...
© 2021 රාවණා ලංකා.