ජල ගැටලුව ගැන ජනාධිපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් .
ගොවිතැන් කටයුතු සඳහා පවතින ජල ගැටලුව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) සවස 3.00 ට ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී...
ගොවිතැන් කටයුතු සඳහා පවතින ජල ගැටලුව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) සවස 3.00 ට ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී...
බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක ගැටී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා වැලිගම රෝහලට ඇතුළත් කර තිබෙන බව...
නැගෙනහිර චීනයේ ෂැන්ඩොං පළාතේ අද (06) රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් භූකම්පනයක් සිදු ව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර...
පොල්පිටිය පොලිස් වසමට අයත් මොරහේනගම ප්‍රදේශයේ නිවසක තිබී තුවක්කු සඳහා භාවිතා කරන උණ්ඩ තුනක් සමඟ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව...
බාලවයස්කාර පිරිමි දරුවකුට ලිංගික අතවර සිදු කිරීමට ගිය විශ්‍රාමික පොලිස් සැරයන්වරයකු එරාවුර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ...
ගාල්ල බන්ධනාගාරයේ වැඩිම ජංගම දුරකතන ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයෙකු නාඳුනන කණ්ඩායමකගේ ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට...
නියඟයෙන් පීඩාවට පත්වූ ජනතාව හා ජලය අපේක්ෂාවෙන් සිටින ගොවිජනතාව සඳහා වන ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය මෙන්ම වැඩපිලිවෙල ප්‍රකාශ කරන්න....
යාපනය , අරියාලෙයි , පූංගන්කුලම් දුම්රිය ස්ථානය අසළ දී තරුණියක් ඊයේ(05) සවස යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී...
මෙම වර්ෂය අවසන් වීමට මත්තෙන් සියලු පළාත් පාලන ආයතන සඳහා ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කරන බව පළාත්...
පවතින වියළි කාළගුණ තත්ත්වයත් සමග ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යමින් පවතින බව වෛද්‍යවරු න් සඳහන් කර තිබේ . විජලනය...
© 2021 රාවණා ලංකා.