ගෑස් මිල සංශෝදනයක් හෙට.
ලෝක වෙළඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 85 කට වඩා වැඩි වී ඇති අතර ඊට සාපේක්ෂව හෙට (04) දේශීය...
ලෝක වෙළඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 85 කට වඩා වැඩි වී ඇති අතර ඊට සාපේක්ෂව හෙට (04) දේශීය...
එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය ලබන මස 10 වැනි දින පැවැත්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ .
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පවත්වනු ලබන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජාතික ක්‍රීඩා සංගම්...
පාරිභෝගික අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය විසින් පරිභෝජනයට නුසුදුසු මෝදර ප්‍රදේශයේ ආහාර ගබඩාවක් වැටලූ බව වාර්තා වේ . එහි...
කඩුවෙල පොලිස් වසමේ 08 කණුව ප්‍රදේශයේදී ඊයේ (02) හමුවූ නිරුවත් මළසිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන...
ආහාර සඳහා භාවිතය තහනම් කර තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ දැනටත් භාවිතයට ගැනෙන රසකාරකයක් වන ඇස්පාටේම්, පිළිකා ඇති කිරීමට සමත් රසකාරකයක්...
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරලට අයත් පිස්තෝල අවිය ක්‍රියාත්මක වී පිටවූ උණ්ඩයෙන් තුවාල ලැබූ සිවිල් ආරක්ෂකනිලධාරියකු ප්‍රතිකාර සඳහා...
අක්ෂි කාච මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී එක් සමාගමකට වාසි වන අයුරින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා , අදාළ...
උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් අඩු මුදලට බිත්තර ලබා දෙන පවසා මුදල් වංචා කළ පොලිස් සැරයන්වරයෙකු නාරාහේන්පිට පොලිසිය විසින්...
කිරිපිටි ආනයනය අත්හිටුවන ලෙසට පෞද්ගලික සහ රජයට අයත් කිරි සමාගම් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයට...
© 2021 රාවණා ලංකා.