කෝවිල් පූජාවේ කතකගේ තැල්ල සොරකම් කරලා.
කෝවිලේ පූජාවකට පැමිණි කාන්තාවකගේ රන් තැල්ලක් සොරාගත් ඉන්දීය ජාතික කාන්තාවක් ඇතුළු කාන්තාවන් හතරදෙනකු කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව...
කෝවිලේ පූජාවකට පැමිණි කාන්තාවකගේ රන් තැල්ලක් සොරාගත් ඉන්දීය ජාතික කාන්තාවක් ඇතුළු කාන්තාවන් හතරදෙනකු කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව...
යුක්‍රේනයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් 65 දෙනෙකු පමණ තුවාල ලබා 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා...
කැබ් රථයකින් කැස්බෑ පැටවුන් සිව් දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ (31) මානිප්පායි නගරයේදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ...
අද (01) අලුයම කොළඹ සිට ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් 18 දෙනෙකු...
සමනලවැව ජලාශයෙන් ගොවිතැන් සඳහා ජලය මුදා හැරීමට ආරම්භ කළහොත් එදින පටන් දිස්ත්‍රික්ක පහක පැය හතරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන...
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යන තනතුරු බලයලත් නිලධාරීන් වශයෙන් පත් කිරීමට හැකිවන පරිදි 2006 අංක 27...
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සිපෙට්කෝ සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා ඇති බව වාර්තා වේ....
ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි (FUJIMARU Satoshi) මහතා සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය...
හෙට (01) දිනයේ දිවයිනේ සියලුම මහජන බැංකු ශාඛා විවෘතව තැබෙන බව මහජන බැංකුව නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .
දීර්ඝ සති අන්තයක් හේතුවෙන් දුම්රිය රියදුරන් සේවයට නොපැමිණීම නිසා දුම්රිය ගමන් වාර 7 ක් අද (31) පස්වරුවේ අවලංගු කිරීමට සිදුවූ...
© 2021 රාවණා ලංකා.