උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි නසාගෙන.
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ ඊයේ (05) රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසා...
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ ඊයේ (05) රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසා...
ඉකුත් 3 වනදා අලුයම දකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකුට ඔහු සමග සිටි තවත් ලාංකික පුද්ගලයෙකු පිහියකින්...
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියක් සඳහා භාවිත කිරීමට අනුමැතිය ලබාදී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ ....
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .
මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිර කර තබා ගෙන මෝටර් රථය කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිදෙනෙක්...
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඒ ආශ්රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලිය සඳහා දිවයිනෙන් පිටව ගොස්...
ලිංගික අල්ලසක් හෝටලයක් තුළ ලබාගනිමින් සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන...
වැල්ලව පොලිස් වසමේ පහළ වරද්දන ප්‍රදේශයේ දී යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව...
ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලී ශාක පරිසර පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය ඇතුළු රජයේ අංශ විසින් විවිධ ව්‍යාපෘති යටතේ වසරකට...
© 2021 රාවණා ලංකා.