බස් අනතුරකින් 6 ක් ජීවිතක්ෂයට .
අද (29) අලුයම 2.30ට පමණ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුල්දානා ප්‍රදේශයේ ගුවන් පාලමක් මත සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස්...
අද (29) අලුයම 2.30ට පමණ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුල්දානා ප්‍රදේශයේ ගුවන් පාලමක් මත සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස්...
බිරිඳගෙ අනියම් පෙම්වතාට පහරදී මුදල් කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට අවිස්සාවේල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ . සිය...
ඊයේ (28) රාත්‍රියේ නිවසක ඇති වූ ගැටුමක් අතරතුර පියෙකු විසින් තම 10 හැවිරිදි දරුවාට පිහි පහරක් එල්ල කිරීමෙන් දරුවා තුවාල...
මෙරට සංචාරයේ නිරත වන ජපාන විදේශ අමාත්‍ය හයෂි යොෂිමසා මීට සුළු මොහොතකට පෙර කොළඹදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව...
අඩු ආදායම්ලාභී , ජ්‍යෙෂ්ඨ පුරවැසි , වකුගඩු රෝගී , ආබාධිත පුද්ගලයින් සදහා දැනට පවතින සුබසාධන ප්රතිලාභ ගෙවීම් නොවෙනස්ව පවතින බවත්...
අනුරාධපුර පිච්ච මල් පූජාව සඳහා ගමන් කරන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් යොදා ඇති බව වාර්තා වේ . ඒ අනුව...
උඩවලව ජලාශය සිඳී යාමත් සමඟ තම වගාබිම්වලට සමනල වැවෙන් ජලය ලබා දෙන මෙන් ඉල්ලා ගොවීන් පිරිසක් පසුගිය සදුදා දින සිට...
දාරළුව ප්‍රදේශයේ තිබී ඇමැති බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුව යැයි පවසමින් හොර රහසේ කපා වළ දැමූ පඬුකරඳ ගස...
අද (29) උදෑසන අන්දමන් දූපත් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපාංක 5.8 ක ප්‍රබලත්වයෙන් පොළොව මතුපිට සිට කිලෝ මීටර් 69...
අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ දැරියන් 9 දෙනෙක් අපයෝජනය කළ පුද්ගලයෙකු වස පානය කර ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා...
© 2021 රාවණා ලංකා.