ජපාන විදේශ ඇමති හෙට ලංකාවට.
ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා ඇතුළු 22 නෙකුගෙන් සමන්විත ධූත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා හෙට (28) දිවයිනට පැමිණීමට...
ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා ඇතුළු 22 නෙකුගෙන් සමන්විත ධූත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා හෙට (28) දිවයිනට පැමිණීමට...
අද (27) පස්වරුවේ අවුරුදු දෙකහමාරක පමණ කුඩා බිළිඳියකගේ මළ සිරුරක් කළුතර උතුරු වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී සොයා ගෙන තිබෙන...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2023/2024 වසර සඳහා තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය අද (27) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේදී ජනාධිපති රනිල්...
රජයේ රෝහල් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් සෞඛ්‍ය ආයතනවල නොගෙවු විදුලි බිල්පත් ගෙවීම සඳහා විදුලි බල මණ්ඩලය සමග එකඟතාවකට පැමිණ ඇති...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 වර්ෂයේ අගෝස්තු මස 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර තුනක කාලයක් සඳහා කැළණිය...
මාර්ගගත තාක්ෂණය ඔස්සේ ජනතාවට අවශ්‍ය සේවාවන් කඩිනමින් සහ විධිමත්ව සපයා දීමට පළාත් පාලන ආයතන සුදානම් – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර.දිවයිනේ...
2019 වර්ෂයේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සංවිධාන 5 කට පනවා තිබූ තහනම ඉවත් කරමින් අතිවිශේෂ ගැස්ට් නිවේදනයක් නිකුත්...
පාසල් බෑග් සහ සපත්තු මිල අද (27) සිට 10% කින් පහළ දැමීමට නිෂ්පාදකයින් සිය එකඟතාව පල කළ බව මුදල් රාජ්‍ය...
මැදවච්චිය , කඩවත්ගම මහ විද්‍යාලයේ සිසුන් පිරිසක් අද (27) පස්වරු 1.30 ට පමණ පාසල් නිමවී ආපසු නිවසට යමින් සිටින අතරතුරේදී...
අද (27) දහවල් පානදුර ප්‍රදේශයේ පරවියෙකු සම්බන්ධ ආරවුලක් දුරදිග යෑමෙන් පිය පුතු දෙපළක් එක්වී පුද්ගලයෙකුගේ දෑත්වලට තියුණු ආයුධයකින් පහර දී...
© 2021 රාවණා ලංකා.