නැගෙනහිර ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි.
නැගෙනහිර ආරක්ෂක කවුන්සිලය ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ පිහිටා ඇති ආණ්ඩුකාර ලේකම් කාර්‍යාලයේදී රැස් වී ඇති බව වාර්තා වේ ....
නැගෙනහිර ආරක්ෂක කවුන්සිලය ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ පිහිටා ඇති ආණ්ඩුකාර ලේකම් කාර්‍යාලයේදී රැස් වී ඇති බව වාර්තා වේ ....
ලේලිය විසින් නැන්දම්මාට කොස්සක් කැඩෙන තුරු සිදු කළ පහර දීමකින් බරපතළ තත්ත්වයෙන් පසු වූ නැන්දම්මා රෝහල් ගත කළ බව වාර්තා...
ඊයේ (21) නෙදුන්කේනි පොලිස් වසමේ පට්ටිකුඩිරිප්පු ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ . පෞද්ගලික...
13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා සර්වපාක්ෂික හමුවක් කැඳවීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉන්දීය...
මෙම මස අවසානයේදී උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහළ යනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (21) කොළඹ...
දික් ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් දින කිහිපයක පටන් අතුරුදන්ව සිටි අයෙකුගේ අස්ථි කොටස් නෝර්වුඩ් පොලිස් වසමට අයත්...
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධමය වාතාවරණය හමුවේ කළු මුහුද හරහා භාණ්ඩ නෞකා ප්‍රවාහනය සම්පූර්ණයෙන් නතර කිරීම නිසා ඉදිරියේදී විශාල...
නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් ජාතික රෝහලේ විශාල රෝගීන් සංඛ්‍යාවකගේ සැත්කම් කටයුතු ප්‍රමාද බව සමස්ත ලංකා හෙද සංගමය ප්‍රකාශ කර තිබේ....
පරිවාස කාලය අවසන් කල රණවිරු සේවා අධිකාරියේ දැනට සේවයේ නියුතු නිලධාරී මහත්ම මහත්මීන් දස දෙනෙකු සදහා ස්ථිර පත්වීම් ලබා දීම...
අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ඉන්දු – ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්ව දැක්මක් ප්‍රකාශයට...
© 2021 රාවණා ලංකා.