සතුටු සාදයක් මරණයකින් කෙළවර වෙයි.
ජා-ඇළ ප්‍රදේශයේ හෝටලයක ඊයේ (04) පැවති සාදයක් අතරතුර දී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු සිදු වූ පහරදීමකදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට...
ජා-ඇළ ප්‍රදේශයේ හෝටලයක ඊයේ (04) පැවති සාදයක් අතරතුර දී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු සිදු වූ පහරදීමකදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට...
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණි බව වාර්තා වේ...
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” (MICHAUNG) චණ්ඩ සුළි කුණාටුව, දෙසැම්බර් 04 දින පැය 2330 වන විට උතුරු අක්ෂාංශ...
පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇතැයි යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ...
මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ...
N.M.K. සමූහ ව්‍යාපාරයට ලබා දුන් එක් කෝටි හතළිස් එක් ලක්ෂයක වටිනාකමින් යුත් චෙක්පත් 18 ක් අගරු වීම හේතුවෙන් අතඅඩංගුවට ගත්...
ඉදිරි පැය 24 තුළ ගොඩබිමට කඩාවැදීමට නියමිත මිචාවුන්ග් සුළි කුණාටුව හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපොළ සිය මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කළ...
අධිකරණයේ නඩු භාණ්ඩ අස්ථානගතවීම් සම්බන්ධයෙන් සොයාබලා නීතීය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (04)...
ලබන වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට විෂය නිර්දේශය උගන්වා අවසන් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා කොළඹ පැවැති...
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව නව තේරීම් කමිටුවක් පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී...
© 2021 රාවණා ලංකා.