04:11 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Eng සිංහල
publisher 1

publisher 1

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්.

ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකි වන බව ඇමෙරිකානු භණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ඉන්දියාවේ ඇරඹෙන G 20 සමුළුවට...

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද .

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (17) දහවල් 12.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානතවයෙන් පැවැත්වීමට නියමිත බව...

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ ජනපති අතර හමුවක් හෙට.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් හෙට (18) පස්වරු 3.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට...

ඇසළ පෙරහැරට ආලෝකය දෙන්නේ කෙසේද ? – සාකච්ඡා හෙට.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ආලෝකකරණය සඳහා ඇස්තමේන්තුගත මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ දළදා...

ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදා මෙහෙයුම් .

අක්කරේපත්තු මුහුදු තීරයේ විශාළ ආලෝකයක් දල්වමින් යාත්‍රාවක් ගිනි ගන්නා බවට ඊයේ (16) රාත්‍රියේ නාවික හමුදාවට ලද තොරතුරක් මත එම යාත්‍රාව...

බෑවුමකින් පහළට වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට.

ඊයේ (16) රාත්‍රියේ ඇලපාත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඇලපාත බලිබත්ගොඩ ප්‍රදේශයේ දී බෑවුමකින් පහළට වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති...

2023 ජූලි මස 17 දින සඳහා කාලගුණ අනාවැකිය

2023 ජූලි මස 17 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතේත් අම්පාර...

මේ වසර අවසන් වීමට පෙර තැපෑල නව්‍යකරණය සඳහා නව පනතක්.

*තැපෑල නව්‍යකරණයට රුපියල් බිලියන 10ක්. *තැපෑල කිසිවිට ඈවර කරන්නේ නෑ – ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර. තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා...

Page 304 of 800 1 303 304 305 800

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.