සුළු පියාගෙ දස වද නිසා දරුවෙක් නිවසින් පලා යයි.
තම සුළු පියාගේ පහරදීම් ඉවසාගත නොහැකිව නිවසින් පලා යමින් සිටි වයස අවුරුදු 09ක පිරිමි දරුවෙකු මූන්දලම පොලිස් භාරයට ගත් පුවතක්...
තම සුළු පියාගේ පහරදීම් ඉවසාගත නොහැකිව නිවසින් පලා යමින් සිටි වයස අවුරුදු 09ක පිරිමි දරුවෙකු මූන්දලම පොලිස් භාරයට ගත් පුවතක්...
කිරිකිස්ථානයේ පැවති බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් සහ රිදී පදක්කම් 04 ක් දිනා ගැනීමට සමත්...
පාකිස්ථානයට දින කිහිපයක සිට බලපා ඇති මෝසම් වැසි හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් නිසා පුද්ගලයන් 86 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති...
පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕනෑම පක්ෂයක හෝ කණ්ඩායමකම මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු කමිටුවක සභාපතීත්ව හෝ සාමාජිකත්වය දැරීමේ අයිතියක් ඇති බැවින් රට බංකොලොත් වීමට...
මේ දිනවල දරුවන් අතර සරම්ප රෝගී තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වන බවට වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ. ඊයේ දිනය වනවිට දරුවන්...
නිල සංචාරයක් සඳහා ප්‍රංශ නාවික හමුදාවට අයත් “ LORRAINE “ නෞකාව අද (11) උදෑසන කොළඹ වරායට පැමිණි බව වාර්තා වේ....
මනම්පිටිය කොටලීය පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 300ක් ඇස්තමේන්තු කර ඇති නමුත් ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය හේතුවෙන් අනතුරු සිදුවුවද එය...
පොලිස් කොස්තාපල්වරියක් විසින් පොලිස් ස්ථානය තුළදී තම සැමියාට සහ සැමියාගේ සොයුරියට පහර දී ඇති අතර පොලිස් කොස්තාපල්වරිය ඇතුළු අනෙක් දෙදෙනා...
ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරිවරයා වූ රියල් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් මහතා නාවික හමුදාපති වයිස්...
ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර සත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශයට අත්සන් තැබීමට...
© 2021 රාවණා ලංකා.