මත්පෙති සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට .
මන්නාරම තෝට්ටවේලි ප්‍රදේශයේදී මත්පෙති සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මන්නාරම විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින්ට ලද...
මන්නාරම තෝට්ටවේලි ප්‍රදේශයේදී මත්පෙති සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මන්නාරම විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින්ට ලද...
ගත වූ පැය 24 ක කාලයේ පමණක් බාලවයස්කාර දැරියන් 7 දෙනෙකු ලිංගික අතවරයට හා අපයෝජනයට ලක්ව ඇති බවට පොලිස් මූලස්ථානය...
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටය හෙට (29) ආරම්භ වන අතර ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය මුහුණ දෙන තරගය...
සීගිරිය ප්‍රදේශයේ ජනතාවට දැඩි පීඩාවක් එල්ල කළ වන අලියෙකු දින එකහමාරක මෙහෙයුමකින් අනතුරුව අද (28) හොරොව්පතාන වන අලි මධ්‍යස්ථානය වෙත...
නව ගුවන් හමුදාපතිවරයා වශයෙන් එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිතව තිබෙන අතර ඔහු මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස...
කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව අද පස්වරු 2.00ට කැලණිවැලි දුම්රිය...
පොළොන්නරුව , ගිරිතලේ ජලාශයේ මසුන් හිඟ වීම නිසා එම ප්‍රදේශය ආශ්‍රිතව ධීවර රැකියාවේ නිරත පවුල් ගැටලු රැසකට මුහුණ පා සිටින...
මහඔය - නිල්ඔබ මහා විද්‍යාලයේ සිසුන් 45ක් පමණ අසාත්මිකතාවයක් හේතුවෙන් මහඔය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ....
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස්වලට අනුව ජුලි පළමුවැනිදා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට...
ඊයේ (27) දිනයට සාපේක්ෂව අද (28) දිනයේ මෙරට රන් මිලෙහි තරමක අඩුවීමක් සිදුව ඇති බවට රන් භාණ්ඩ අලෙවිකරුවන් ප්‍රකාශ කළ...
© 2021 රාවණා ලංකා.