දුම්රිය පීලි පැනීමක්.
බොරැල්ල කෝට්ටේ පාර දුම්රිය ස්ථානයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බව වාර්තා වේ....
බොරැල්ල කෝට්ටේ පාර දුම්රිය ස්ථානයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බව වාර්තා වේ....
ඉන්දියාවේ ප්‍රසිද්ධ යූටියුබ් නාලිකා හිමිකරුවෙකු වන දේවරාජ් පටෙල් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, රායිපූර් හිදී...
විදුලි උත්පාදනය කිරීමේදී ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ ගල්අගුරු, ජලවිදුලිය, ඉන්ධන සහ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයන්ගෙන් කුමකටද යන්න පිළිබඳව පුළුල් සාකච්ඡාවක් කරගත...
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගයයකට සහභාගී වීම සඳහා ඉන්දියාව වෙත පැමිණීමට එකඟ වී තිබෙන බව වාර්තා වේ. ඒ...
ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු...
නාලන්ද එල්ලාවල ඝාතනයෙන් පසු ඇති වූ සිවිල් නොසන්සුන්තාවලට සම්බන්ධයෙන් 06දෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 05ක සිර දඬුවමක් නියම කළ බව වාර්තා...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. මෙම ගින්නෙන් ජීවිත හානි...
ව්‍යාජ මැණික් කැට පෙන්වා ජනතාව මුලා කර ඒ වෙනුවට රන් භාණ්ඩ හුවමාරු කරගත් තිදෙනෙකුගෙන් සමන්විත සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැකකරු අත්අඩංගුවට...
“ අස්වැසුම “ වැඩසටහන හරහා සහන ලැබිය යුතු පුද්ගලයින්ගේ නාම ලේඛනයට තම නම ද ඇතුළත් කරදෙන බව ඉල්ලමින් වැලිගම ප්‍රදේශයේ...
ලංකා විදුලිබල මණ්ඩලයේ සම්මතයට අනුකූලව දෙහිවල , ජයවර්ධනපුර සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචි විදුලි පාරිභෝගිකයන් හට 2023 ජුලි පළමුවනදා සිට...
© 2021 රාවණා ලංකා.