අරලියගහ මන්දිරය අසල ගණිකා නිවාසයක් වටලලා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වීසින් නිකුත් කළ සෝදිසි වරෙන්තුවකට අනුව කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට මීටර් 75ක් පමණ දුරින් සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන...
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වීසින් නිකුත් කළ සෝදිසි වරෙන්තුවකට අනුව කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට මීටර් 75ක් පමණ දුරින් සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන...
සූදු ක්‍රීඩා නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටු වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර සූදු ක්‍රීඩා මගින් අපේක්ෂිත බදු...
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. සමාජ ආරක්ෂණ දායකත්ව බදු...
මේ වන විට පවතින ත්‍රිපෝෂ අර්බුදය හේතුවෙන් මාස 6 - අවුරුදු 3 අතර දරුවන්ගේ පෝෂණ ගැටලු ඉහළ ගොස් ඇති බව...
2022 අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (27) සිට ආරම්භ කරන බවට විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා...
වැග්නර් කුලී හමුදාව විසින් තම රට තුළ කැරැල්ලක් සිදු කීරීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් උල්පන්දම් දුන් බවට රුසියාව චෝදනා කළ...
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගය අද (27) බල්වායෝහි දී පැවැවෙන...
පානදුර මූලික රෝහලේ ඉතා පැරණි ගොඩනැගිල්ලක ඉදි කර ඇති දැඩිසත්කාර ඒකකයේ වහලයට හා බිත්තිවලට වේයන් හානි කිරීම නිසා මේ වන...
විදේශ රැකියා නියෝජිත ආයතනවල බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව...
පොලිසියේ මහපුටුවල සිටිනා සමහරක් නිලධාරින් හිතන් ඉන්නෙ අනෙකුත් නිලධාරින් වහල්ලු කියාත් තමන් සිදු කරනා සෑම ක්‍රියාවක්ම ඔවුන් ඉවසන් සිටිය යුතුය...
© 2021 රාවණා ලංකා.