බිළිදෙකු අනපේක්ෂිත ලෙස ජීවිතයෙන් සමුගනී.
දඹගල්ල පොලිස් වසමේ මඩුල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළියකදී මාරක ළිදේ පඩිපෙළකින් ඇද වැටී බිළිදෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා...
දඹගල්ල පොලිස් වසමේ මඩුල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළියකදී මාරක ළිදේ පඩිපෙළකින් ඇද වැටී බිළිදෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා...
මොහොමඩ් සහරාන් විසින් හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ පැවැත්වූ අන්තවාදී දේශන සහ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ බව පවසන තරුණයෙක් රක්ෂිත බන්ධනාගාරගත...
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිගයක් පවතින බව වාර්තා වේ. රෝහලේ අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව 556 ක් වුවත්...
ආහාර සාම්පල පරික්ෂා කරනු ලබන රසායනාගාර තුළ රසායනික ද්‍රව්‍යවල හිගයක් පැවතීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව...
ශ්‍රී ලංකා රේගු පාලන අංශයට ලද තොරතුරක් මත පාකිස්තානයේ සිට මෙරටට පැමිණි අර්තාපල් කන්ටේනරයක ශීතකරණයේ තිබී රුපියල් මිලියන 500කට අධික...
2023ජුනිමස22දිනඋදෑසන 05.30 ටනිකුත්කරනලදි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු සහ වයඹ පළාත්වල වැසි...
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය අප්‍රේල් මාසයේ වාර්තා වූයේ 33.6% ක් ලෙසත් මෙය මැයි මාසයේ 22.1% දක්වා අඩු වී...
විද්‍යුත් වාහන වෙළඳාම ප්‍රවර්ධනය සඳහා චීනය විසින් සුවිශේෂී සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන අතර එම සැලසුමට අනුව විද්‍යුත් වාහන මිලදී ගන්නා...
ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක බලාපොරොත්තු වෙනස් කරවන වාර්තා සහ ඇතැම් අමාත්‍යවරුන්ගේ කාර්‍ය සාධනය අසාර්ථක වීම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්...
යාපනයේ සිට ඉන්දුනීසියාවට ගොස් එහි සරණාගතභාවය ලබාගෙන සිටි දෙමළ කාන්තාවක් හෘදයාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව 20 දා මියගොස් තිබේ. යාපනයේ...
© 2021 රාවණා ලංකා.