වරෙන්තුකරුවෙකු පොලිස් නිලධාරින් සපා කාලා.
වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අත්තනගල්ල පොලිසියේ නිලධාරින් තිදෙනෙකු වරෙන්තුකරු විසින් සපා කා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ....
වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අත්තනගල්ල පොලිසියේ නිලධාරින් තිදෙනෙකු වරෙන්තුකරු විසින් සපා කා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ....
දූෂණ විරෝධී පනත් කෙටුම්පත් අද (21) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ. ලිංගික අල්ලස් පිළිබඳ සංකල්ප දූෂණ විරෝධී...
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොම්පඤ්ඤ වීදියෙහි පිහිටි මෙට්ට්‍රෝ හෝම් නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක් ලබාගෙන...
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ රදාවඩුන්න ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන රථ වාහනවල තදබදයක් ඇති...
ඉඟිනියාගල පොල්වත්ත මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් ඉඟිනියාගල පොලිසිය විසින් විමර්ශන ආරම්භ...
කොට්ටාවේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වේ. වෛද්‍ය රසායනාගාරයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර කොට්ටාව...
විෂ මත්ද්‍රව්‍ය ඇතුලු සුවිශේෂී තොරතුරු ජනතාවගෙන් ලබා ගැනීම සදහා පොලිසිය 1997 කෙටි දුරකථන අංකයක් හදුන්වා දී ඇති බව වාර්තා වේ....
මේ දින වල පැවැත්වෙන කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 40 කට අධික පිරිසක් රාජකාරිය සඳහා අනුයුක්ත කර...
සීෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ඇරඹූ බව වාර්තා වේ. ඒ අනුව ප්‍රථම ගුවන් යානය සීෂෙල්ස් වික්ටෝරියා ගුවන්...
හගුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් පාසල් 69ක් සදහා ගුරුවරුන් 190 කගේ පුරප්පාඩු පවතින බවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිලන්ති විජේතුංග මහත්මිය...
© 2021 රාවණා ලංකා.