ඉදිරි දින කිහිපයේත් වැසි.
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (29) දිනයේ සිට ඉදිරි දින කිහිපයේ...
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (29) දිනයේ සිට ඉදිරි දින කිහිපයේ...
මඩුවන්වෙල නින්දගම වත්ත නමැති ඉඩමෙන් කොටසක් වන වගා ව්‍යාපෘතියක් සඳහා සීමාසහිත ලංකා දුම්කොළ සමාගම වෙත බදු පදනම මත ලබාදීමට කැබිනට්...
කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර - තීරු බදු රහිත ව්‍යාපාර සඳහා නිදහස් කිරීම හෝ දිරිගැන්වීම් ප්රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත්...
2023 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,000 සීමාව ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසා තිබේ. ඒ අනුව...
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම දෙසැම්බර් 05 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (28) නියෝග කළ...
ඊයේ (27) දින ඩීසල් ලීටර් 03ක් සොරකම් කළ බව කියන ලංකා ගමනා ගමන මණ්ඩලයේ කුලියාපිටිය ඩිපෝවේ කම්කරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට...
බහුකාර්ය් සංවර්ධන දෙපාර්තුමේන්තුවේ කටයුතු දෙසැම්බර් 31 දින අවසන් වුවද සේවයට බඳවා ගත් සියලු නිළධාරීන් දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ සේවය ස්ථීර කරන...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (28) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 324.11ක්...
මාස හයකට අධික කාලයකට පසුව ලෝක වෙළෙඳපොළේ රන් මිල ඇමෙරිකානු ඩොලර් 2,000 වඩා ඉහළ මිලක් වාර්තා වී තිබෙන බව විදෙස්...
W.M. Mendis සමාගමේ සහ රන්දෙණිගල සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු තවදුරටත් අත්හිටුවා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ ....
© 2021 රාවණා ලංකා.