මහනුවර ශික්ෂණ රෝහලේ සෝපානයක් අක්‍රීයයි.
මහනුවර ශික්ෂණ රෝහලේ භික්ෂු වාට්ටුවේ ඉදි කර තිබූ අතින් ක්‍රියාකරන සෝපානය සඳහා යොදා ගෙන ඇති කඹය මේ වන විට දිරාපත්...
මහනුවර ශික්ෂණ රෝහලේ භික්ෂු වාට්ටුවේ ඉදි කර තිබූ අතින් ක්‍රියාකරන සෝපානය සඳහා යොදා ගෙන ඇති කඹය මේ වන විට දිරාපත්...
මෙරට ජනතාවගෙන් හතරෙන් එකකට අධි රුධිර පීඩනය පවතින බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධි රුධිර පීඩන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ,මහාචාර්ය උදය...
මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට හානි සිදු වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමද වනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ...
2023 මැයි මාසයේ මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 479.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළ බව...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 16 වනදා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ . මෙම...
විදුලි ගාස්තු සංශෝදනයේ දී සමස්ත ගාස්තු අඩු වීම 3% ක ප්‍රතිශතයක් බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළ බව වාර්තා වේ...
මෙම වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ වේ.
2023ජුනි මස 12 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත...
රක්ෂණ සමාගම් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකුට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සිව්දෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අද (11) දින අත්අඩංගුවට ගෙන...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වැනිදා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. ජනාධිපතිවරයාගේ...
© 2021 රාවණා ලංකා.