පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී ඇති බව වාර්තා වේ .
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී ඇති බව වාර්තා වේ .
පසුගිය මස 29 වනදායින් ආරම්භ වූ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (08) අවසන් වේ.
කිලිනොච්චිය මරදන්කේනි පොලිසිය විසින් අත් අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ කාන්තා දේශපාලන අංශයේ නායිකාව හා...
ලබන පාසල් වාරය එළඹෙන 12 වනදා ආරම්භ වීමට නියමිත බවත් , සිසුන්ට බෙදා දීම සදහා මේ වන විට පෙළපොත් සහ...
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ඊයේ (07) අත්සන් තබා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි...
හික්කඩුව නගරය ආසන්නයේ මුහුදු වෙරළේ දිය නෑමට ගොස් විදේශ ජාතික තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම...
2023 ජුනි මස 08 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්...
තමන් සමගි ජනබලවේගයේ උපලේකම් ධූරයෙන් ඉවත් වූ බවට සිය අත්සන යොදා සමගි ජන බලවේගය විසින් දිසා අධිකරණයට කූඨ ලේඛන ඉදිරිපත්...
විදේශ රැකියා සඳහා රටින් පිටව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක්...
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ක්‍රියාත්මක වෙමින් තිබියදී වත්තේගම බාලිකා විදුහලේ විභාග නිරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි ගුරුවරයෙකු...
© 2021 රාවණා ලංකා.