මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉහළට.
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය 26.2% කින් ඉහළ ගොස් ඇති බවත් , ඒ අනුව මැයි මාසයේදී මෙරට නිල සංචිත...
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය 26.2% කින් ඉහළ ගොස් ඇති බවත් , ඒ අනුව මැයි මාසයේදී මෙරට නිල සංචිත...
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා යාපනය, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ ජන හමුවකට සහභාගී වූ අවස්ථාවකදී...
අල්ලස් ගැනීමේ සිද්ධියකට අදාළව සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා අද (07) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්...
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේදීද රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ. අද නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව...
අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ උදරයේ සිදු කිරීමට නියමිත ශල්‍යකර්මයක් හේතුවෙනි....
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කර ඇති විරෝධතා පා ගමනට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති...
ලබන වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 50ක පමණ ලාභයක් ලබතැයි අනුමාන කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරි රිචල්ඩ්...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් විජේරාම හංදියේ සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා වූ...
එළඹෙන 27 වෙනිදා වන විට සීමාවාසික වෛද්‍ය පුහුණුව අවසන් කළ 600 දෙනෙකුට පත්වීම් ලබාදීමට නියමිත බව වාර්තා වේ. දිවයින පුරා...
ශ්‍රී ලාංකික කාන්තාවකට එංගලන්තයේ අධිකරණයක විනිසුරු තනතුරක් හිමිව ඇති බවට වාර්තා වේ. ඇය එංගලන්තයේ විනිසුරුවරියක වූ අයේෂා නම් 34 හැවිරිදි...
© 2021 රාවණා ලංකා.