පළාත් තුනක උණුසුම ඉහළට .
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව උතුරු ,උතුරු...
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව උතුරු ,උතුරු...
නීතිවිරෝධී ලෙස මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි පුද්ගලයන් පිරිසක් අරණායක කීරපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. අරණායක...
පෙරේදා (28) දින කටුගස්තොට නගරයට ආසන්න වීදියක 17 හැවිරිදි පෙම්වතා සහ 18 හැවිරිදි පෙම්වතිය සමඟ කතා කරමින් සිටිය දී එම...
පොසොන් සතිය හෙට (31) සිට ලබන 6 වනදා ක්‍රියාත්මක බවට වාර්තා වේ. මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තල පුදබිම කේන්ද්‍ර...
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ආරම්භ...
ආගමන විගමන නිලධාරින් රවටා කැනඩාවට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු දස දෙනෙකු නව දිල්ලි ගුවන්තොටුපළේදී ඉන්දීය පොලිසිය විසින්...
වයඹ පළාතේ ගවයින් අතර ශීඝ්‍රයෙන් පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ගවමස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව...
වෙළෙඳපොළේ මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයින් ප්‍රකාශ කළ බවට වාර්තා වේ. ඒ අනුව පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කෙලවල්ලා...
ගම්පොළ ,බෝතලාපිටිය ප්‍රදේශයේදී මහවැලි ගගේ දියනෑමට ගිය දරුවෙකු දියේ ගිලී මියගොස් ඇති බවට වාර්තා වේ. ඊයේ (29) දහවල් කාලයේ දරුවා...
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාවක් හදාරන 21 හැවිරිදි ශිෂ්‍යාවක් අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇති බවට වාර්තා...
© 2021 රාවණා ලංකා.