මිලියන 65ක මුදල් වංචාවක්.
හෝටල් ව්‍යාපෘතියක් සදහා රුපියල් මිලියන 65 ක් ලබා ගෙන වංචාවක් සිදු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති...
හෝටල් ව්‍යාපෘතියක් සදහා රුපියල් මිලියන 65 ක් ලබා ගෙන වංචාවක් සිදු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති...
විදුලි බිල 3%කින් අඩු කරන බව විදුලි බල මණ්ඩලය පැවසූව ද එයට තමා එකඟ නොවන බවත් එය 20%ක් දක්වා අඩු...
ලබන ජුනි මාසයේ ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියට සහභාගීවීම සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචියට...
මෙරට ඖෂධ මිල ඉදිරි සතියේදී 10 - 15 % ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය ,ආචාර්ය...
ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම , විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා , රෝහල්වල සාත්තු නිවාස...
ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල දිගු කලකට පසු රුපියල් 300 ට වඩා අඩු වී ඇති බවට වාර්තා වේ. ඒ අනුව ඩොලරයේ...
කොස්ලන්ද ප්‍රදේශයට අයත් බලහරුව මව්ආර ප්‍රදේශයේ පර්චස් 15 ක පමණ භූමි ප්‍රමාණයක් තුළ වගාකර තිබූ අඩි 6 කට වඩා උසින්...
රට තුළ පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ තද උණ , ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුම සඳහා ප්‍රතිකාර වශයෙන් NSAID ඖෂධ...
බ්‍රසීල සහයෝගිතා නියෝජිතායතනය හරහා බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජය (ABC) ඖෂධ අන්තර්ගත කුප්පි 10,000ක් ඇතුළු වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ...
ටික්ටොක් යෙදවුම හරහා චීනය විවිධ තොරතුරු රැස් කරමින් පවතින නිසා එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් ඇමෙරිකාවේ - මොන්ටානා ප්‍රාන්තයේ...
© 2021 රාවණා ලංකා.