පොලිසිය තුළ තිබූ ත්‍රීරෝද රථයක් පැහැරගනී.
කොල්ලුපිටිය පොලිසිය තුළ ගාල් කර තිබූ ත්‍රීරෝද රථයක් සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිස් නිලධාරින් සමත් වූ බවට වාර්තා වේ....
කොල්ලුපිටිය පොලිසිය තුළ ගාල් කර තිබූ ත්‍රීරෝද රථයක් සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිස් නිලධාරින් සමත් වූ බවට වාර්තා වේ....
බලංගොඩ - සමනලවත්ත ප්‍රදේශයේදී අතුරුදහන් වූ බව කියන 39 හැවිරිදි පුද්ගලයා ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාර දුන් බවට වාර්තා වේ....
මෙරට ජනගහනයෙන් 3%ක් තැලිමීසියා වාහකයින් බවට වාර්තා වේ. තැලිමීසියා රෝගය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අසමත් රාජය්‍යක් බවට පත් වී...
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මතීෂ පතිරණ සමත්වූ බවට වාර්තා...
ටැපාන ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දමා බෝට්ටුවක් ආධාරයෙන් ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු ට්‍රැක්ටර් රථයක් බෝට්ටුවක්...
සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ කළුතර උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සැකකරු 30...
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද උදෑසන 8 සිට එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කළ බව වාර්තා වේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ...
පහත බැස තිබූ එළවළු මිල යලි ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය එයට හේතු වූ බවට...
අරගලයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වූ පියත් නිකේශල කොළඹ ජාතික රෝහලේදීත්, කඩුවෙල උප නගරාධිපතිවරයා මුල්ලේරියාව රෝහලේදීත් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ....
පාර්ලිමේන්තුව අද (11) පෙ.ව 9.30 ට රැස්වන අතර ,පෙ.ව. 9.30 සිට ප.ව.06.00 දක්වා විරුද්ධ පාර්ශවය ගෙන එන යෝජනාව අනුව "එක්ස්ප්‍රස්...
© 2021 රාවණා ලංකා.