මාර්ගයක් වැසේ.
අධික වර්ෂාවත් සමග ගල් පෙරලීමේ අවදානම මත කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල විකල්ප මාර්ගය නැවත දැනුම් දෙන තෙක් වසා දමා...
අධික වර්ෂාවත් සමග ගල් පෙරලීමේ අවදානම මත කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල විකල්ප මාර්ගය නැවත දැනුම් දෙන තෙක් වසා දමා...
සුඩාන ගැටුමෙන් නිදහස් කරගන්නා ලද පළමු කණ්ඩායම ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති බවට වාර්තා වේ. එම කණ්ඩායමේ 13 දෙනෙකු සිටින...
වසර කිහිපයකින් නොපැවැත්වුණු ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍ය උළෙලක් වන ගාලු සාහිත්‍ය උළෙල යළිත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමටත් , සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය...
කුඩා ඉඩමක තිබූ කජු ගසකින් කජු කිලෝවක් සකසා එය විකුණා තම දරුවන් දෙදෙනාට රාත්‍රී කෑම සඳහා යමක් ගෙන ඒමට වෙළදසැලට...
කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා වන පීටර් හපුආරච්චි නැමැත්තා ඔහුට අයත් වතු යායක මුරකුටියක් තුළ අභිරහස් ලෙස ඝාතනය කර...
ඊයේ (28) පාර්ලිමේන්තුවේදී IMF යෝජනාවලියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන...
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට ඊයේ (28) සවස 4.00 ට පමණ ඇදහැලුණු තද වැස්ස සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාලගුණ...
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇගවීම් නිකුත්...
අතුරුගිරිය විදුලි පොළක සිඳු වූ දෝෂයක් හේතුවෙන් අතුරුගිරිය සහ ඒ අවට ප්‍රදේශවල විදුලි සැපයුමේ බිඳවැටීමක් සිඳුව ඇති අතර එය යථාතත්ත්වයට...
පසුගියදා දකුණු කොරියානු ජනාධිපතිවරයා න්‍යෂ්ටික සබ්මැරීන භාවිතා කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ ගිවිසුමකට එකඟ වී ඇති අතර එය වඩාත් භයානක එකක්...
© 2021 රාවණා ලංකා.