සබරගමුව සරසවියට නව උපකුලපතිවරයෙක්.
මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස පත්කර තිබෙන බව වාර්තා වේ . හෙට (02) සිට ක්‍රියාත්මක...
මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස පත්කර තිබෙන බව වාර්තා වේ . හෙට (02) සිට ක්‍රියාත්මක...
හැටන් - බලංගොඩ ප්‍රධාන මාර්ගයට පස් සහ ගල් කඩාවැටීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ ....
මාරවිල පොලිස් වසමේ දෙමටපිටිය ප්‍රදේශයේ මළ සිරුරක් තිබී සොයා ගත් බව වාර්තා වේ . එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 43ක්...
අද (01) දිනයෙත් දුම්රිය ගමන්වාර 08ක් මේ වනවිට අවලංගු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ . මෙම...
විදුලි බිල වැඩිකිරීමට එරෙහිව පැවති විරෝධතාවයක් අතරතුර හිමිනමක් ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ . කොළඹ -...
වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කළ බව වාර්තා...
විරෝධතාවයක් හේතුවෙන් කොළඹ - දිවුලපිටිය ප්‍රධාන මාර්ගය හොරගස්මුල්ල ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන බව වාර්තා වේ . විදුලි බිල වැඩි...
පල්ලේකැලේ කාර්මික ජනපදයේ මහවැලි ජල පවිත්‍රාගාරය අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් ඊයේ (31) හමුවී තිබෙන බව වාර්තා වේ ....
අන්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගම්පහ, ජාඇළ ඇතුළු ප්‍රදේශවල පහත් බිම්වලට ගංවතුර අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ...
ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද...
© 2021 රාවණා ලංකා.