විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායම ඉහළට
විදේශ ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම පෙබරවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 400 සීමාව ඉක්මවා තිබෙන බවට වාර්තා වේ. ඇමෙරිකානු ඩොලර් මිලියන...
විදේශ ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම පෙබරවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 400 සීමාව ඉක්මවා තිබෙන බවට වාර්තා වේ. ඇමෙරිකානු ඩොලර් මිලියන...
කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදාගැනීමට තැත්කළ පිරිසක් අහසට වෙඩි තබා විසුරුවා හැරීමට ඊයේ (30) රාත්‍රියේ කටයුතු කළ බවට...
ජාතික ගමනාගමන කොමිෂන් සභාව ,නව බස් ගාස්තු නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේදැයි සෙවීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවට වාර්තා...
පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් සිංගප්පූරුවේ ගුවන් තොටුපොළවල මගී නිශ්කාශන කටයුතුවලට බාධා එල්ල වී තිබෙන බවට වාර්තා වේ. මේ හේතුවෙන්...
මට්ටක්කුලිය ,කැළණි ගග මෝල පාරේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බවට වාර්තා වේ. ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක්...
මිනිස් සිරුර තුළ කුරුළු උණ වැළදුණු පළමු අවස්ථාව චිලී රාජ්‍යයෙන් වාර්තා වේ. එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටින්නේ දරුණු ඉන්ෆ්ලුවෙන්සා...
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු දෙවන මහලෙන් බිමට වැටී අද (31) ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ. මෙසේ...
කෝපායි ඉරුපාලේ ප්‍රදේශයේ දී අවුරුදු 34 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඇති බව වාර්තා වේ.මොහු මඩතඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙලෙස...
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සම්බන්ධ වෙමින් ප්‍රකාශ කළේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම දිනෙන්...
පැල්මඩුල්ල දිසා / මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ නීතීඥවරියක් අභිරහස් ලෙස මිය ගොස් තිබෙන බව වාර්තා වේ. මෙසේ මිය ගොස් ඇත්තේ...
© 2021 රාවණා ලංකා.