12:57 සෙනසුරාදා, ඔක්තෝබර් 25, 2025
Eng සිංහල
publisher 1

publisher 1

බිත්තර වාර්තාව අද.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර තොගය පිළිබද වාර්තාව අද (29) නිකුත් කිරීමට නියමිත බව සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

වෙස්සන්තර රජ්ජුරුවන්ට
සහෝදරියක් හිටියනම් නිසැකවම
නම තියන්නේ ” විහඟනා ” කියලා

දැන් ඒ හදවත ගැහෙනවා ඇතිතවත් ජීවිත රැසකට පණ දෙන⁣වෛද්‍යවරියකගේ පපු කුහරය මැද බොදවී පෙණුනු ලෝකයමලස්සනට පෙන්නනවා ඇති ඒ ඇස්ලෝකය පැහැදිලිව...

2023මාර්තු මස 29 දින සඳහා කාලගුණ අනාවැකිය

2023මාර්තු මස 29 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. බස්නාහිර, සබරගමුව, ඌව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය...

සුද්දන් රැවටුවොත් දෙන දඩුමව තද කරයි.

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සංචාරකයන් සම්බන්ධයෙන් අක්‍රමිකතාවල යෙදෙන්නන් සඳහා පැනවූ රුපියල් 25,000 ක දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට...

ජනපති රනිල්ට පිටු පෑ දියවඩන නිළමේවරයා,  2025 දියවඩන නිළමේ නිලවරණය වෙනුවෙන් අතට සල්ලිත් දීලා – ප්‍රාදේශීය ලේකම්වරු මහනුවරට කැඳවයි.

👉 රුපියල් 25000.00 ගානේ සල්ලිත් දීලා. 👉 මහනුවර අයට 20000.00 👉 දන්ත ධාතූන් වහන්සේ පෙන්වන්න රනිල් කළ ඉල්ලීමට පිටු පෑවා....

නිධන් හෑරූ පොලිස් සැරයන් ඇතුළු 7ක් අත්අඩංගුවට

පදවිය වැලිඔය නවමොනරවැව,ආරණ්‍යක් අසල නිධන් හෑරූ පොලිස් සැරයන්වරයෙකු ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. අද (28) අලුයම...

වැලිගම සහ වැලිපිටිය ප්‍රදේශවල ජනතාවට මුදල් ආධාර.

වැලිගම සහ වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ජීවත් වන පියා අහිමි සහ පූර්ණකාලීන ආබාධ සහිත දරුවන් , කුඩා කාලයේ සිට විවිධ...

චන්දිම නයනජිත් අප්‍රේල් 4 දක්වා බන්ධනාගාරයට.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව කෝට්ටේ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක චන්දිම නයනජිත් මහතා...

Page 679 of 800 1 678 679 680 800

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.