නුගේගොඩදී රිය ගැටුමක් – කිහිප දෙනෙක්ට තුවාලයි.
නුගේගොඩ ගම්සභා හන්දියේදී බස් රථයක් සහ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් කිහිපදෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ...
නුගේගොඩ ගම්සභා හන්දියේදී බස් රථයක් සහ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් කිහිපදෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තැබූ බව වාර්තා වේ .
කීර කොටුවල වැඩ කරන කාන්තාවන්ට සහ කුඹුරු වැනි මඩ සහිත භූමි ප්‍රදේශවලට සරුංගල් යැවීමට යන කුඩා දරුවන්ට මී උණ වැළඳීමේ...
පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරන්ගහවෙල සිට හපුතලේ දක්වා කිලෝමීටර 20ක පමණ මාර්ග කොටසකට අද (19...
ඊජිප්තුව විසින් ගාසා තීරයට මානූෂීය ආධාර ලබාදීමේ කොරිඩෝවක් විවෘත කරන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව වාර්තා වේ...
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන සිදු කර මුදල් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු කොළඹ...
ඊයේ (18) පුත්තලම කලපු තීර උද්‍යානයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයා ගෙන ඇති බව වාර්තා වේ . මෙලෙස මියගොස්...
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ බංගලාදේශ කණ්ඩායම අතර තරගය අද (19) පස්වරු 2.00ට පූනෙහි දී පැවැත්වීමට නියමිතව...
කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණ අසල නවතා තිබෙන ත්‍රීරෝද රථ සොරාගෙන ඒවා මුහුණු පොත හරහා ඉතා අඩු මුදලට අලෙවි කර...
ඊයේ (18) රාත්‍රියේ ඇල්ල වැල්ලවාය මාර්ගයට ගල්පර්වතයක් සමග පස් කන්දක් කඩා වැටී එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණි. නමුත් අද...
© 2021 රාවණා ලංකා.