ඉදිරි දින දෙකේ කොළඹ එන අයට දැනුම් දීමක්.
පොලිසිය ප්‍රකාශ කළේ කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය තෙක් තාවකාලිකව වසා තැබෙන බවයි. හෙට (01)...
පොලිසිය ප්‍රකාශ කළේ කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය තෙක් තාවකාලිකව වසා තැබෙන බවයි. හෙට (01)...
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය අගෝස්තු මස සිට සැප්තැම්බර් මාසය වන විට තවදුරටත් ඉහළ...
දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ලොව ඕනෑම රටක සිසුන්ට අධ්‍යයන කටයුතු සිදුකළ හැකි පරිදි ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති විදෙස් ණය ගැටලුව විසඳීමට තමන් කළ යුතුදේ කිරීමට සූදානම් බවයි ජපානය ප්‍රකශ...
අද (30) දිනයේ සහ ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා...
මියන්මාරයේ වයඹදිග ප්‍රදේශයේ ප්‍රබල භූ චලනයක් හටගෙන ඇත. භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.6ක අගයක් ලෙස සටහන්ව ඇති බවයි...
පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය සමග වයෝවෘද්ධ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ 15 බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේ දී පොලිස්...
දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ මාලදිවයිනේ දී පැවති අවසන් තරඟයේ සත්කාරක මාලදිවයින පරාජයට...
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ තාවකාලිකව ආනයනය අත්හිටුවන ලද භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත...
ලෝක බැංකුවෙන් ලැබුණු ණය ප්‍රමාණයන් කොටසක් ගෑස් සැපයුම පවත්වාගෙන යාම සඳහා භාණ්ඩාගාරයට ගෙවීමට හැකි වූ බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කරයි....
© 2021 රාවණා ලංකා.