තවත් ඩීසල් ජාවාරමක් නීතියේ රැහැනට.
හිනිදුම ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ඩීසල් ලීටර් 1,000 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඉන්ධන තොගය කැබ් රථයක්...
හිනිදුම ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ඩීසල් ලීටර් 1,000 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඉන්ධන තොගය කැබ් රථයක්...
ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය දූෂිත වන්නේ වංචා සහ දූෂණ වලින් පමණක් නොවේ. පරිපාලකයන් නොහොත් විනිසුරුවරුන් නොහොත් තීරකයන්ගේ අන්තනෝමතික තීරණද දූෂිත...
ශ්‍රී ලංකාවේ සිට ගුවන් ගමන් සිදුකරන යානා 208ක් ඉන්දියාවේ තිරුවානන්තපුරම් ගුවන් තොටුපොළ වෙත ඉන්ධන ලබා ගැනීම සඳහා ගත වූ මාස...
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය ඉදිරියේ...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ අද (21) දිනයේ දිවයිනේ නිරිත දිග කොටසේ එනම් බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත්, මහනුවර ,නුවරඑළිය, ගාල්ල...
අද (20) දිනයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසට සහ අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් සපයා ඇත.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 40ක් පූර්ණ ධාරිතාවයෙන් යුක්තව ක්‍රියාත්මක වීමට...
ඉන්දීය ණය සහනාධාර යටතේ මෙරටට හිමි වූ යූරියා පොහොර තොගයේ දෙවන කොටස ගොඩබෑම මේ වන විට ආරම්භ වී ඇත. කොළඹ...
සෝමාලියාවේ මොගඩ්ෂු නුවර පිහිටි හෝටලයකට ඉස්ලාම් සටන්කාමී සංවිධානයක් විසින් ප්‍රහාරයක් එල්ලකර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අල් ශබාම් නමැති එම...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන්නේ සිය නියෝජිතයින් සිදු කරන ශ්‍රී ලංකා සංචාරයේ දී ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතිකයක් අපේක්ෂා කරන බවයි....
© 2021 රාවණා ලංකා.