ජනතා ග්‍රහණයේ පවතින ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය නිදහස් කෙරේ.
කොළඹ ගෝල්ෆේස් පිටියේ පිහිටි අරගල භූමියේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇත. ඒ අනුව මේ වන තෙක් ජනතා ග්‍රහණයේ...
කොළඹ ගෝල්ෆේස් පිටියේ පිහිටි අරගල භූමියේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇත. ඒ අනුව මේ වන තෙක් ජනතා ග්‍රහණයේ...
අරගලකරුවන් විසින් අත් පත් කරගෙන තියෙන රාජ්‍ය දේපල නැවැතත් භාර දීමට තීරණය කරයි.
අද දහවල් 12.00 සිට හෙට උදෑසන 05.00 දක්වා නැවැත්තත් කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට ඇදිරිනීතිය පනවන ලදී.
පොරොන්දු වූ පරිදි සිය අස්වීමේ ලිපිය ලබා නොදෙන්නේ නම් ජනාධිපති දූරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාධන...
පවතින වාතාවරනය මත රජයේ සේවකයන්ට ජුලි මස වැටුප අහිමි වීමට හැකි බව අප ඊයේ වාර්තා කරන ලදී. ඊට බලපෑම් වන්නේ...
ශ්‍රී ලංකාව අරාජිකත්වයට පත් කල නායකයෙකු ලෙස නම් දරණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිසා මේ වනවිට ලොවපුරා රටවල් රැසක් අපහසුතාවයට පත්ව...
ඊයේ මධ්‍යම රාත්‍රියේ අග්‍රාමාත් කාර්යාලය අත්ගැ පත්නී කරගැනීමට යුධ හමුදාව උත්සාහ කලද එය ව්‍යර්ථ වූ බව වාර්තා වේ. අද උදෑසන...
ඔහු එම නියෝගය කර තිබෙන්නේ , සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමිනි. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.නීතිගරුක විනයගරුක දේශප්‍රේමී රණවිරුවනි,'' අනීතිකව...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව වැඩබලන ජනාධිපති ලෙස පත් කර තිබේ. නමුත් තවමත් නිල වශයෙන් එය නිවේදනය කර නැත.
© 2021 රාවණා ලංකා.